Back to Jobs
Vacancy Ended
ස්ථිර

ආරක්ෂක නිළධාරී (පුද්ගලික)

Success Life No 474/2/A, Ranmuthugala Road, Kadawatha Posted: Aug 14, 2026 Expire Date: Aug 16, 2026
ආරක්ෂක නිළධාරී (පුද්ගලික)

Click on the flyer to view full size.

Vacancy Ended

රැකියා විස්තර තොරතුරු (Job Details)

දැන්වීම් අංකය 1538260814A22 ආරක්ෂක නිළධාරී
දැන්වීම පළකරන දිනය 2026-08-14
රැකියාව ආරක්ෂක නිළධාරී (පුද්ගලික)
ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර ස්ථිර
රැකියාව අයත් ප්රදේශය කොළඹ / බත්තරමුල්ල / කටුනායක
රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි පිරිමි
රැකියාවේ ස්වභාවය ◾රැකියාව
🔻ආරක්ෂක නිළධාරී (පුද්ගලික)

◾සේවා ස්ථානය
🔻කොළඹ
🔻කටුනායක
🔻බත්තරමුල්ල

◾බඳවාගැනීමේ වයස් සීමාව
🔻2026/08/14 දිනට වයස අවුරුදු 24 ඉක්මවූ සහ මෙදිනට වයස අවුරුදු 50 නොඉක්මවූ

◾සේවය අවසන් කළයුතු වයස් සීමාව
🔻වයස අවුරුදු 59

◾සේවා මුරයක කාලය
🔻පැය 12

◾දිනකට සේවා සැපයීමේ හැකියාව ඇති සේවා මුර ගණන
🔻සේවා මුර 01 ක් පමණි

◾මාසිකව සේවා සැපයීම් කල හැකි උපරිම සේවා මුර ගණන
🔻පැය 12 සේවා මුර 25/26 පමණි

◾රැකියාවට පෙර පුහුණුවක් ලබා දීම
🔻නොමිලේ සිදු කෙරෙනු ඇත.

◾රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්
🔻පුද්ගලික ආරක්ෂක අංශයේ වසර 05ක් හෝ ත්‍රිවිධ හමුදාවේ සේවා පළපුරුද්ද සහිත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු අයවලුන්

🔻ඉහත සුදුසුකම් නොමැති අ:පො:ස (උ/පෙළ) විභාගය සමත් අයවලුන් සඳහාද අයදුම් කිරීමේ හැකියාව ඇත.

📌️සැ:යු :- මෙම රැකියාව සඳහා අයදුම් කළ හැකිවනුයේ ඉහත සුදුසුකම් සපුරන අවලුන්ට පමණක්ම වන බැවින්, සුදුසුකම් නොමැති නම් අයදුම් කිරීමෙන් හෝ ඇමතුම් ලබාගැනීමෙන් වළකින්න.

◾ආහාර සම්බන්ධ විස්තර
🔻දිනක ආහාර තුන්වේල සඳහා සම්පූර්ණ වියදම රු.500 කි.

◾නවාතැන් පහසුකම්
🔻නවාතැන් ආයතනයෙන් නොමිලේ සපයාදීම සිදු වේ.

◾රැකියාවට අයදුම් කරන ඔබ සතුව,
🔻පිංතූරය සහිතව නිවැරදිව සකසන ලද ඔබගේ ජීවදත්ත පත්‍රිකාව
🔻මාස 03ක් ඇතුළත ලබාගත් ග්‍රාම නිළධාරී විසින් ඔබගේ පදිංචිය සනාථ කරන ලද ලිපියේ මුල් පිටපත
🔻ඔබගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
🔻ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත
🔻ඉහත සඳහන් පරිදි මෙම රැකියාවට අදාල සුදුසුකම් සනාථ කළ හැකි ලිපි ලේඛන
🔻ඔබගේ නමින්ම පමණක් තිබෙන බැංකු ගිණුම් පොතේ ඔබගේ විස්තර සඳහන් මුල් පිටුවේ වර්ණ ඡායා පිටපත
◾Success Life Online Team හි සේවා ගාස්තු
🔻මෙම රැකියාවට සම්බන්ධ වීම සඳහා ඔබ Success Life Online කණ්ඩායමේ සහාය ලබා ගන්නේනම් පමණක් ඒ සඳහා මෙම රැකියාවට අදාල වන සේවා ගාස්තුව රු.12,500කි.

📌️සැ:යු:- Success Life Online Team හි කාර්යාල සේවා සහාය ලබා ගැනීම සඳහා ඔබගෙ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබව රැකියාව සඳහා තෝරාගැනීමෙන් අනතුරුව, වට්ස්ඇප් මාර්ගයෙන් ඔබට ලැබෙන ලියාපදිංචි අංකය අනිවාර්ය වේ.

📌️ඉහත විස්තර සහ ක්‍රමවේදයන්ගෙන් බාහිරව නිකරුනේ රැකියා විස්තර විමසීම සඳහා කාර්යාල සේවා හෝ දුරකථන සේවා ලබා ගැනීමේ හැකියාවක් නැත.
රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය Success Life Online කණ්ඩායමේ සේවා ගාස්තු අදාල වේ
රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර රු12,500
රැකියාවට ඉල්ලුම් කරන ආකාරය පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න.

Job Description

◾රැකියාව
🔻ආරක්ෂක නිළධාරී (පුද්ගලික)

◾සේවා ස්ථානය
🔻කොළඹ
🔻කටුනායක
🔻බත්තරමුල්ල

◾බඳවාගැනීමේ වයස් සීමාව
🔻2026/08/14 දිනට වයස අවුරුදු 24 ඉක්මවූ සහ මෙදිනට වයස අවුරුදු 50 නොඉක්මවූ

◾සේවය අවසන් කළයුතු වයස් සීමාව
🔻වයස අවුරුදු 59

◾සේවා මුරයක කාලය
🔻පැය 12

◾දිනකට සේවා සැපයීමේ හැකියාව ඇති සේවා මුර ගණන
🔻සේවා මුර 01 ක් පමණි

◾මාසිකව සේවා සැපයීම් කල හැකි උපරිම සේවා මුර ගණන
🔻පැය 12 සේවා මුර 25/26 පමණි

◾රැකියාවට පෙර පුහුණුවක් ලබා දීම
🔻නොමිලේ සිදු කෙරෙනු ඇත.

◾රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්
🔻පුද්ගලික ආරක්ෂක අංශයේ වසර 05ක් හෝ ත්‍රිවිධ හමුදාවේ සේවා පළපුරුද්ද සහිත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වු අයවලුන්

🔻ඉහත සුදුසුකම් නොමැති අ:පො:ස (උ/පෙළ) විභාගය සමත් අයවලුන් සඳහාද අයදුම් කිරීමේ හැකියාව ඇත.

📌️සැ:යු :- මෙම රැකියාව සඳහා අයදුම් කළ හැකිවනුයේ ඉහත සුදුසුකම් සපුරන අවලුන්ට පමණක්ම වන බැවින්, සුදුසුකම් නොමැති නම් අයදුම් කිරීමෙන් හෝ ඇමතුම් ලබාගැනීමෙන් වළකින්න.

◾ආහාර සම්බන්ධ විස්තර
🔻දිනක ආහාර තුන්වේල සඳහා සම්පූර්ණ වියදම රු.500 කි.

◾නවාතැන් පහසුකම්
🔻නවාතැන් ආයතනයෙන් නොමිලේ සපයාදීම සිදු වේ.

◾රැකියාවට අයදුම් කරන ඔබ සතුව,
🔻පිංතූරය සහිතව නිවැරදිව සකසන ලද ඔබගේ ජීවදත්ත පත්‍රිකාව
🔻මාස 03ක් ඇතුළත ලබාගත් ග්‍රාම නිළධාරී විසින් ඔබගේ පදිංචිය සනාථ කරන ලද ලිපියේ මුල් පිටපත
🔻ඔබගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
🔻ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත
🔻ඉහත සඳහන් පරිදි මෙම රැකියාවට අදාල සුදුසුකම් සනාථ කළ හැකි ලිපි ලේඛන
🔻ඔබගේ නමින්ම පමණක් තිබෙන බැංකු ගිණුම් පොතේ ඔබගේ විස්තර සඳහන් මුල් පිටුවේ වර්ණ ඡායා පිටපත
◾Success Life Online Team හි සේවා ගාස්තු
🔻මෙම රැකියාවට සම්බන්ධ වීම සඳහා ඔබ Success Life Online කණ්ඩායමේ සහාය ලබා ගන්නේනම් පමණක් ඒ සඳහා මෙම රැකියාවට අදාල වන සේවා ගාස්තුව රු.12,500කි.

📌️සැ:යු:- Success Life Online Team හි කාර්යාල සේවා සහාය ලබා ගැනීම සඳහා ඔබගෙ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු ඔබව රැකියාව සඳහා තෝරාගැනීමෙන් අනතුරුව, වට්ස්ඇප් මාර්ගයෙන් ඔබට ලැබෙන ලියාපදිංචි අංකය අනිවාර්ය වේ.

📌️ඉහත විස්තර සහ ක්‍රමවේදයන්ගෙන් බාහිරව නිකරුනේ රැකියා විස්තර විමසීම සඳහා කාර්යාල සේවා හෝ දුරකථන සේවා ලබා ගැනීමේ හැකියාවක් නැත.

About Employer

Company: Success Life

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්

This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)