Back to Jobs
Available
ස්ථිර

විදුලි කාර්මික ශිල්පී

Success Life No 474/2/A, Ranmuthugala Road, Kadawatha 120,000 Posted: Sep 12, 2026
විදුලි කාර්මික ශිල්පී

Click on the flyer to view full size.

Apply Now via WhatsApp

රැකියා විස්තර තොරතුරු (Job Details)

දැන්වීම් අංකය 1567260912A12
දැන්වීම පළකරන දිනය 2026-09-12
රැකියාව විදුලි කාර්මික ශිල්පී
ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර ස්ථිර
රැකියාව අයත් ප්රදේශය කොළඹ - වරාය
රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි පිරිමි
බඳවාගැනීම් වයස් සීමාව වයස අවුරුදු 20 - 50 අතර
වැටුප (මාසික) 120,000
ආහාර සම්බන්ධ විස්තර දවසේ ආහාර තුන්වේලම රු.600
නවාතැන් සම්බන්ධ විස්තර සම්පූර්ණයෙන් නොමිලේ (වරාය තුළ))
රැකියාවේ ස්වභාවය තවත් එක් සේවකයෙකු සමඟ සේවා මුර මාරුවෙමින්, සහයෝගයෙන් රැකියාවේ නිරත වීම.
රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය Success Life Team හි සේවා ගාස්තු වේ.

එම සේවා ගාස්තුව සහ ඔබ රැකියාව සිදු කරන ආයතනය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති අතර, ඔබගෙන් success life අප කණ්ඩායම විසින් ලබාගන්නා සේවා ගාස්තුවෙන් කිසිඳු ආකාරයේ කොටස් මුදලක් ඔබ රැකියාව කරන ආයතනයට හෝ ආයතන නිළධාරීවරයෙකුට හිමි නොවන අතර, එම සම්පූර්ණ මුදල අපගේ success life කණ්ඩායම සඳහාම පමණි
රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර රු.30,000
රැකියාවට ඉල්ලුම් කරන ආකාරය පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න.

About Employer

Company: Success Life

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Apply for this Job (මෙම රැකියාවට අයදුම් කරන්න)

Submit your details below and your application will be sent directly to the employer's WhatsApp. (පහත විස්තර ලබා දෙන්න, ඔබේ අයදුම්පත සෘජුවම සේවායෝජකයාගේ වට්ස්ඇප් වෙත යැවෙනු ඇත.)

Supported formats: JPG, JPEG, PNG (Max file size: 5MB)
Max file size: 5MB